ඉෂංක තෙන්නකෝන්

B.Sc (Physical Science), University of Ruhuna

වසර 10 ක රජයේ පාසලක භෞතික විද්‍යාව ගුරුවරයෙකු වශයෙන් සහ උසස්පෙළ භෞතික විද්‍යාව උත්තරපත්‍ර පරීක්ෂක වරයෙකු වශයෙන් කටයුතු කර ඇති අත්දැකීම් බහුල ගුරුවරයෙකි.

2024 AL Physics Paper Class (සදුදා රාත්‍රී 9.00 – 11.00)

2024 AL Theory (සදුදා රාත්‍රී 6.00 -9.00)

2025 AL Theory (සෙනසුරාදා රාත්‍රී 7.00 -10.00)